🌊 උදෑසන අවදි වෙන්න මුහුදු හුළඟත් එක්ක... හීනයක් නෙවෙයි, දැන්ම සැබෑ කරගන්න!
සංචාරක ආකර්ෂණය නොඅඩුව ලබන තංගල්ල, රැකව වෙරළ තීරයට ඉතා ආසන්නයෙන් නිස්කලංක පරිසරයක පිහිටි "Turtle Beach - Villa" වෙතින් වටිනා බිම් කොටස් දැන් විකිණීමට.
🐢🏝️සුප්‍රසිද්ධ රැකව කැස්බෑ වෙරළ තීරයට ආසන්න නිස්කලංක වටපිටාව.
🏝️Holiday Villa එකක් සාදා ඉහළ විදේශීය ආදායමක් (ROI) ඉපයීමට කදිම අවස්ථාවක්.
පර්චස් 10 කින් සමන්විත ඉඩම් කොටස්.
💰 මිල: රු. 2,500,000/= සිට ඉහළට.
(ඔබේ පහසුව තකා පොලී රහිත නම්‍යශීලී ගෙවීම් ක්‍රම (Flexible Payment Plans) සහිතයි!)