🏡 කඩවත නගරයට අතේ දුරින් – වටිනා ඉඩම් බිම්කොටස්! 💎🌿
📍 කඩවත – කිරිල්ලවල, වෑබඩ පාරෙන්
📍 නුවර පාරට – 1.9 km
📍 බස් පාරට – 100 m
🚌 210 කඩවත – දෙල්ගොඩ බස් මාර්ගයට පහසු ප්රවේශය
✨ පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් සුදුසුයි!
✅ හතරැස්, තැනිතලා ඉඩම
✅ අඩි 12 පුළුල් ප්රවේශ මාර්ගය
✅ නල ජලය හා විදුලිය
✅ කොන්ක්රීට් කානු පද්ධතිය
✅ සංවර්ධනය කළ බිම් කොටස්
✅ සියලු අනුමැතීන් සහිතයි
🌿 නිදහස්, නිස්කලංක හා හොඳ පදිංචි වටපිටාවක්
💎 අද මිලට ගන්න – හෙට වටිනාකම වැඩි කරගන්න!
📞 වැඩි විස්තර සහ ස්ථානය නැරඹීමට අදම අමතන්න.