නිවහනක් වෙනුවෙන් ඔබ දකින සිහිනය යථාර්ථයක් කරගන්න වගේම සුරක්ෂිත ආයෝජනයකට, පාදුක්ක - වග පාරෙන් වටිනා බිම් කොටස්
🌿239 වග - පාදුක්ක බස් පාර මුහුණලා
🌿පින්නවල දුම්රියපලට ඉතා සමීපයෙන්
🌿පින්නවල දුම්රිය ස්ථානයට පයින් යන දුරින්
🌿පාදුක්ක නගරයට 10min
🌿මීපේ නගරයට 10min
🌿හංවැල්ල නගරයට 10min
🌿පින්නවල මහ විද්‍යාලයට 600m
🌿තුම්මෝදර මහ විද්‍යාලයට 3km
🌿හොරණ ,ඉංගිරිය , නගර වලට පහසුවෙන් ලගා විය හැක
✳තෙකලා විදුලිය
✳නල ජලය
✳නිරවුල් ඔප්පු
ගෙවීමේ ක්‍රම
🔰මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න
🔰රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
🔰එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
🔰වැඩි විස්තර සදහා අදම විමසන්න.