🌿 ඔබ හොයන නිදහස් ජීවිතය – බෙලිඅත්තෙන් පටන් ගන්න! 🌿
දක්ෂිණ අධිවේගී මාර්ගයට අතේ දුරින්,
වේගයෙන් දියුණු වන පරිසරයක,
ඔබගේ නිවාස සිහිනය සැබෑ කරගන්න අදම වටිනා බිම්කොටස්! 🏡✨
📍 බෙලිඅත්ත අධිවේගී පිවිසුමට – මීටර් 300ක් පමණයි
📍 තංගල්ල නගරයට – කි.මී 5
📍 දික්වැල්ල – විනාඩි 15යි.
🎓 ජාත්‍යන්තර පාසල්
🏥 ප්‍රධාන රෝහල්
🛍️ සාප්පු සංකීර්ණ & සුපිරි වෙළඳසැල්
🚌 ප්‍රධාන බස් මාර්ග
👉 සියල්ලටම ඉක්මන් ප්‍රවේශය!
✨ සම්පූර්ණ සංවර්ධිත බිම්කොටස්
✔️ තෙකලා විදුලිය
✔️ පිරිසිදු ජලය
✔️ කොන්ක්‍රීට් කානු පද්ධති
✔️ සැලසුම් සහගත මාර්ග පද්ධතිය
💡 ඔබ අතේ තියෙන මුදල කීය වුනත් ගැටලුවක් නැහැ!
ඔබ කැමති තැන මෙතන නම්,
ඔබේ සිහින නිවස ගොඩනගන්න අප සමග අත්වැල් බැඳගන්න.. 🤝
💰 පහසු ගෙවීමේ ක්‍රම හා විශේෂ වාසි
🔰 රු. 200,000/= කින් ඉඩම වෙන්කරගන්න
🔰 50% ගෙවා, ඉතිරිය වසර 2ක් තුළ
👉 පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට
🔰 එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම් 🎉
⚜️ අදම තීරණය කරන්න හෙටට වටිනා ආයෝජනයකට හිමිකම් කියන්න.
⚜️ සින්නක්කර හිමිකම ඔබේ නමටම..
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න