🏡✨ බෙලිඅත්ත – තංගල්ල ප්රධාන මාර්ගයට ආසන්නයෙන් වටිනා බිම්කොටසක් විකිණීමට! ✨🌿
💥 පදිංචියටත් | වගාවටත් | අනාගත ආයෝජනයකටත් කදිම අවස්ථාවක්!
📍 ස්ථානය: දෙවන විශ්කම්පුර, පුවක්දණ්ඩාව – බෙලිඅත්ත
📐 ඉඩම් ප්රමාණය: පර්චස් 42
💰 මුළු මිල: රු. ලක්ෂ 42/=
💵 පර්චසය: රු. ලක්ෂ 1/= පමණයි
🌿 දේපළේ විශේෂතා
🛣️ අඩි 12 පුළුල් ප්රවේශ මාර්ගය
📍 බෙලිඅත්ත – තංගල්ල ප්රධාන මාර්ගයට ඉතා ආසන්න ස්ථානයක්
🌱 නිස්කලංක හා සාරවත් පරිසරය
📄 සින්නක්කර නිරවුල් ඔප්පු
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
🆔 Ref No: EE - DU - L - 13122