ඉඩමේ ප්‍රමාණය = 30 perch ( සින්නක්කර ඔප්පු )
🔶 කාමර 03
🔶 Attached Bathroom
( shower සහ තවත් කොටස් කිහිපයක් අලුතෙන් ම යොදා ඇත.. )
🔶 අංග සම්පූර්ණ Pantry
( granite වලින් සාදා ඇත.. / Electric triple inductin hob Cooker )
🔶 කාමරයක් ලෙස හෝ මුලුතැන්ගෙයක් ලෙස භාවිතයට ගැනීමට හැකි වෙනම කොටසක් ඇත...,
🔶 වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
🔶 සේවකයින් සදහා Toilet සහ shower වෙනම සාදා ඇත
🔶 නිවසේ පැති 03ක් සදහා තාප්පය යොදා ඇති අතර එක් පසකට දැල යොදා ආවරණය කර ඇත...,
🔶 මුලු නිවසම ආවරණය වන පරිදි CCTV Camer සවි කර ඇත..
🔶 නිවස ට ප්‍රවෙශ වීම සදහා අඩි 10 පුළුල් මර්ගයක් ඇත...
🔥 සැ.ක.යු.
නිවසේ ඇතුලත හා පිටත ටයිල් අතුරා අංග සම්පුර්ණ කර ඇත...
නිවසේ ඇති සියලුම දොර , ජනෙල් කොස් ලීයෙන් තනා නිම කර ඇති අතර..,
නිවසේ ෆිනිසින් වහලය තේක්ක දැව යොදා ගෙන සාදා නිම කර ඇත...
🟢 නිවසේ සිට..,
බෙලිඅත්ත නගරයට = 1km
බෙලිඅත්ත රජයේ රෝහලට = 600M
රජයේ ආයුර්වේද මධ්‍යස්ථානයට = 1.2 Km
බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලයට = 1.1 Km
( මේ වන විට ජාතික පාසලක් ලෙස නම් කර ඇත. )
කහවත්ත මහ විද්‍යාලයට = 2.2Km
දක්ශින අධිවෙගී මාර්ග පිවීසුමට = 1.9Km
බෙලිඅත්ත දුම්රිය ස්තානයට = 2km
දේපල පරික්ශා කර බලා මිල ගනන් සාකච්ඡා කර ගැනීමේ හැකියාව ඇත...