බේකරියට අවශ්‍ය සියලුම උපකරණ ඇත.
පාන් 20 අවන් එක
ලීටර් 30 මිශ්‍රණ යන්ත්‍රය
ඉලෙක්ට්‍රොනික් තරාදිය
පාන් තැටි. අච්චු
බෝතල් ශීතකරණය
වීදුරු ශෝකේස් එක
දැනටත් වැඩ කරමින් පවතින බේකරිය වසා දෑමීමට නියමිත බැවින්, ඉක්මනින් විකුණනු ලැබේ. සියලුම උපකරණ හොද තත්වයේ ඇත.
මිල ගනන් සාකච්චාකල හැක.