BEAUTIFUL MODERN BRAND NEW HOUSE FOR SALE IN PILIYANDALA
පර්චස් 11.3 ක ඉඩමක, සියලුම දොර, ජනේල, උලුවහු සහ පැන්ට්‍රි කබඩ් තේක්ක ලීයෙන් මනාව නිමකල, වඩාත් ඉඩකඩ ඇති අතිනවීන සුපිරි දෙමහල් නිවස විකිණීමට.
Super luxury Modern 2 story BRAND NEW house for sale in Piliyandala.
Just drive to Piliyandala & Kesbewa Towns.
Situated in Blocking Out land.
20 feet wide road.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Constructed the house using high quality materials.
Doors, Windows & Pantry Cupboards finishing with TEAK WOODS.
Architectural Designed brand new Uncommon, spacious & Very beautiful house.
4 Large Bedroom with attached bathroom.
3 Modern Bathroom with ROCCELL Bathware & Hot Water.
Large sitting area.
Dining area.
Bar area.
TV Room.
Modern pantry with cupboards.
Balconies for bedrooms.
Servant bathroom.
Parapet wall.
Roller gate & Wicket Gate.
Garage.
2 Vehicle parking.
Landscaped beautiful large garden.
Balconies for all bedrooms.
CCTV.
AC Provisions.
Fully tiled with ROCCELL Brand.
Wooden Finishing Roof.
KDK Ceiling fans.
Hot water.
ROCCELL tiles & ROCCELL bathware.
Modern electrical fittings & lampshade.
Easy access to Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
11.3 Perches land.
Clear title.
Plan approved with COC.
Price 47.5 million ( 475 lacks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල නගරයට ආසන්නව අතිසුඛෝපභෝගී, නවීන මාදිලියේ නිවසක් විකිණීමට.
සියලුම දොර, ජනේල, පැන්ට්‍රි කබඩ් තේක්ක ලීයෙන් නිමවා ඇත.
අතිශය අලංකාර නවීන මාදිළියේ නිවස.
වඩාඉඩකඩ සහිත නිවසකි.
පර්චස් 11.3 ක් සහිතයි.
කැබලි කර විකුනූ ඉඩමක පිහිටා ඇත.
පිලියන්දල සහ කැස්බෑව නගරයට නුදුරින්.
අඩි 20 පාර.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
අතිවිශාල කාමර 4.
ප්‍රධාන කාමරය සඳහා යාබද නාන කාමර සහිතයි.
උනුවතුර සහිත නවීන නාන කාමරය 3.
විශාල සාලය.
කෑම කාමරය.
TV කාමරය.
කොස් ලීයෙන් නිමවූ නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
සේවක නාන කාමරය.
ගරාජය.
සියලු කාමර සඳහා බැල්කනි ඇත.
වාහන 2 කට පාර්කිං.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව.
අලංකාර මිදුල.
CCTV.
Hot water.
AC සඳහා ප්ලග් පොයින්ට්.
ROCCELL ටයිල්.
ROCCELL නානකාමර කට්ටල.
KDK සිවිලින් ෆෑන්.
ලීයෙන් නිමකල ෆිනිශින් වහලය.
අංගසම්පූර්ණ අලංකාර විදුලි උපකරණ.
සිවිලින් ෆෑන්.
ඉඩම පර්චස් 11.3
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
අංගසම්පූර්ණ පදිංචි නොවූ අතිනවීන අලංකාර දෙමහළ් නිවස විකිණීමට.
මිල ලක්ෂ 475.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවත්තව විකුණාගැනීම / කුලියටදීම සදහා SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Brand New Beautiful House for Sale in Piliyandala
කාමර: 5, නානකාමර: 3සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 42,500,000දින 41
BEAUTIFUL BRAND NEW HOUSE FOR SALE IN PILIYANDALA
කාමර: 5, නානකාමර: 3සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 45,000,000දින 7
Beautiful Brand New 2 Story House for Sale in Piliyandala
කාමර: 4, නානකාමර: 3සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 36,500,000දින 13
Modern Brand New Luxury House for Sale in Piliyandala
කාමර: 4, නානකාමර: 3සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 47,500,000දින 13
