Super luxury ALMOST BRAND NEW 2 story house for sale in Piliyandala.
With ROOFTOP.
Very Short distance to Piliyandala Town.
Situated in Sarabhoomi Housing Scheme.
Facing to 20 feet wide tar road.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Constructed the house using high quality materials.
Architectural Designed brand new Uncommon house with ROOFTOP.
4 Bedroom with 2 AC.
3 Modern Bathroom with Hot Water. ( 1 Attached to master bedroom ).
Large sitting area.
Dining area.
Modern pantry with cupboards.
Servant bathroom.
Balconies.
Parapet wall & Roller gate.
2 Vehicle parking.
Landscaped beautiful garden.
Fully tiled.
Rooftop.
Ceiling fans.
2 AC & Hot water.
Lanka tiles & high quality bathware.
Modern electrical fittings & lampshade.
Easy access to Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
8.1 Perches land.
Clear title.
Plan approved with COC.
Price 33 million ( 330 lacks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල නගරයට ආසන්නව බටකැත්තර සුඛෝපභෝගී, පදිංචි අතිනවීන නිවසක් විකිණීමට.
බටකැත්තර සාරබූමී නිවාස ස්ංකීර්නයේ පිහිටා ඇත.
පිලියන්දල නගරයට විනාඩි කිහිපයක දුරින්.
අඩි 20 තාර පාරට මුහුණලා.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
කාමර 4. ( ප්‍රධාන කාමරය සඳහා යාබද නාන කාමරය ).
උනුවතුර සහිත නවීන නාන කාමරය 3.
විශාල සාලය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
සේවක නාන කාමරය.
බැල්කනි.
ROOFTOP.
වාහන 2 කට පාර්කිං.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව.
අලංකාර මිදුල.
AC 2 ක් සහ Hot water.
ලංකා ටයිල්.
ෆිනිශින් වහලය.
උසස් තත්ත්වයේ නවීන නාන කාමර උපාංග.
සිවිලින් ෆෑන්.
ඉඩම පර්චස් 8.1
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
අංගසම්පූර්ණ අතිනවීන දෙමහළ් නිවස විකිණීමට.
මිල ලක්ෂ 330.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවත්තව විකුණාගැනීම / කුලියටදීම සදහා SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.