සුන්දරව නඩත්තු කරන ලද නිවසක් විකිණීමට - බෙලිඅත්ත
*වලස්මුල්ල-තංගල්ල බස් මාර්ගයට මීටර් 200ක් පමණයි
*ඕකේවෙල-මුල්ගිරිගල මාර්ගයට මුහුණලා පිහිටා ඇත
*වලස්මුල්ල නගරයට කි.මී 8
*බෙලිඅත්ත නගරයට කි.මී 7
*වීරකැටිය නගරයට කි.මී 8
*හක්මණ නගරයට කි.මී 9
*බෙලිඅත්ත/කහවත්ත අධිවේගී මාර්ග ප්‍රවේශ මාර්ගයට කි.මී 5
*අක්කර 1ක ඉඩම - කුරුදු හා පොල් වගාව සහිතයි
*නිදන කාමර 4ක්, වෙනම ප්‍රවේශයක් සහිත අමුත්තන්ගේ කාමරයක්, ගබඩා කාමරයක් සහිතයි
*මෑතකදී අලුත්වැඩියා කල නාන කාමරයක්
*පිටත භාවිතය සඳහා වෙනම වැසිකිළියක්
*සියලුම දොරවල් සහ ජනේල උසස් මට්ටමේ දැවයෙන් සාදා ඇත
*පහළ පෑන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙදිය
*පුළුල් වැරන්ඩා, සාලය, කෑම කාමරය
*ඇඹරැල්ලා, අඹ, කොස්, කජු, අලිගැටපේර, ජම්බු, කෙසෙල්, වෙරළු සහ දොඩම් වැනි විවිධ පලතුරු ගස් සහිත සුන්දර ඉඩම
*කඩකාමරයක්ද නිවසට යාබදව වෙනම සකසා ඇත
*යහපත් අසල්වැසි පරිසරය
*ජල මණ්ඩල ජල සැපයුම ඇත
*පිරිසිදු ඔප්පු සහ බැංකු ණය සුදුසුකම් ඇති ඉඩමක්
*මිල සාකච්ඡා කළ හැක
*විශ්වාසදායක ගනුදෙනුකරුවන් කාරුනිකව පිළිගනිමු
*බ්‍රෝකර්වරු අනවශ්‍යයි
*වැඩි විස්තර සඳහා කරුණාකර අමතන්න
** Beautifully Maintained House for Sale Beliatta **
*Just 200m to Walasmulla-Tangalle Bus Route
*Property located on Okewela-Mulgirigala Road
*8km to Walasmulla town
*7km to Beliatta town
*8km to Weeraketiya town
*9km to Hakmana town
*5km to Highway entrance Beliatta/Kahawatta
*1 acre land with Cinnamon and Coconut plantation
*4 Bedrooms, 1 Visitors room with separate entrance and 1 Store room
*1 Bathroom with new sanitary fittings
*Separate toilet for outside usage
*All doors and windows done by quality woods
*Kitchen with lower pantry units
*Spacious Veranda, living area, dining area
* A diverse garden featuring mango, jackfruit, cashew, avocado, jambu, Banana, Weralu(Ceylon olive) and orange trees.
*A separate small room which can be used for a shop space
*Nice neighborhood
*Water Board waterline
*Clear Deeds & Bank Loan Eligibility
*Price is slightly negotiable
*Genuine buyers are warmly welcome
*No Brokers
*Please call for more details
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
House with Land for Sale - Beliatta -Pallattara
කාමර: 4, නානකාමර: 2හම්බන්තොට, විකිණීමට ඇති නිවාසරු 16,500,000දින 44House For Rent in Beliatta
කාමර: 3, නානකාමර: 2හම්බන්තොට, නිවාස කුලියට දීමරු 70,000 මසකටදින 55Land for Sale Beliatta
8.8 පර්චස්සාමාජිකයාහම්බන්තොට, ඉඩම් ඇති නිවාසරු 1,000,000 සම්පුර්ණ මිලදින 55Beliatta Lands for Sale
8.8 පර්චස්සාමාජිකයාහම්බන්තොට, ඉඩම් ඇති නිවාසරු 150,000 පර්ච් එකකටදින 46