හැටන් නගරයට සමීපව මනරම් කදු පන්ති දර්ශනය වන සීතල මීදුමෙන් වැසෙන මනස්කාන්ත පරිසරයක.
නිවාඩු නිකේනයක මෙන්ම ආයෝජනය සදහා ඉතාමත් සුදුසුයි.
ඉතා දර්ශනීය මනරම් පරිසරයක අසිරිය විදගන්න හැටන් කොළඹ පරණ පාරට මුහුණලා
හැටන් නගරයට 2 km
සියලුම පහසුකම් සමගින්.
පහසු ගෙවීමේ ක්රම.
බැංකු ණය පහසුකම් සහිතය.
එකවර මුදල් ගෙවීමේදී විශේෂ වට්ටම්.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.