බදුල්ල - නුවර ප්රධාන පාරට මුහුණලා-වෙලකට මායිම්ව✿◉නිවාස 03ක් සමග කඩ කාමර 02ක (පර්චස් 20ක ඉඩම)🤝🍃🌳
➡️ View Point - දුන්හිඳ ඇල්ලට නුදුරින් සුන්දර කදුයාය වෙල්යායට මායිම්ව
✴️ පලමු නිවස—➡️ විසිත්ත කාමරය,නිදන කාමරය,කුසිය,attached bathroom,සුන්දර කදුයාය,ඇල,කුඹුරු වෙල්යාය දිස්වෙන බැල්කනිය,
✴️දෙවන නිවස —➡️ (සිවිලිම,සමිපූර්ණ tile කරන ලද නිවස) විසිත්ත කාමරය,අමුත්තන්ගේ පිටත කාමරය,කෑම කාමරය,නිදන කාමර 02 සහා කුසිය,නාන කාමරය පිටත වැසිකිලිය.
✴️තෙවන නිවස—➡️විසිත්ත කාමරය,නිදන කාමර 02,කෑම කාමරය,attached bathroom,පිටත සේවක වැසිකිලියක් සහා නාන කාමරයක්,මඩුවකින් ද සමන්විතය.
✴️දුන්හිඳ දියඇල්ලට 5Km.
✴️බදුල්ල-මහනුවර,කොළඹ,කටුනායක,යාපනය,වව්නියාව,අනුරාධපුර,පොළොන්නරුව,මඩකලපුව,මන්නාරම,මහියංගණ,කදුරැවෙල,ත්රීකුණාමලය,බණ්ඩාරවෙල,වැලිමඩ,පානදුර,දියතලාව බස් රථ ධාවනය වන ප්රධාන මාර්ගයට මුහුණලා.
✴️ ඵල දරන පොල් ගස් 06යි,රන් තැඹිලි 01යි,ගමිමිරිස්,බුලත්,පුවක්,අඹ,ජමිබු,කොස්,කෙසෙල්,ඉඟුරැ,කහා,කරපිංචා,රමිපේ යන භෝග වගා කර ඇත.
★---★පාසැල් රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් අතේදුරින් ★---★
🔵🚰 නල ජලය, 💡විදුලිය සහිතයි.
🟢නිරවුල් අයිතිය නිරවුල් ඔප්පු, නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් බැංකු ණය පහසුවෙන් ලබාගත හැකි නිවසකි.📄📜
🔶මෙම ප්රදේශයේ පවතින මිලට වඩා අඩු මිලකට ඉක්මනින් විකිණීමට යොදා ඇත.මිල ගණන් තව දුරටත් සාකච්ඡා කරගත හැක. වහාන මාරැද සැලකේ..
මිල ලක්ෂ 90/- යි.
දේපල පරීක්ෂා කර මිල ගණන් සාකච්ඡා කල හැක
EE - KO -H- 5384