🏡 බත්තරමුල්ල - පැලවත්ත නිවසක් විකිණීමට ඇත (SSPH-218)
🟢 ලිපිනය - පෙරේරා මාවත, පැලවත්ත, බත්තරමුල්ල.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 22.8
🟢 නිදන කාමර - 03 ( 1 කාමරයක නානාකාමරය සහ වැසිකිලිය සහිතයි )
🟢 නාන කාමර - 01
🟢 සාලය
🟢 මුළුතැන්ගෙය
🟢 ඇතුලත ලොබිය
🟢 ඉදිරිපස වැරන්ඩා එක
🟢 ගරාජය
🟢 පිටතින් ගබඩා කාමරයක්
🟢 වර්ග අඩි - 2300
🟢 වැසිකිලිය
🟢 වතුර ටැංකිය
🟢 ළිං ජලය සහ පයිප්ප ජලය
🟢 විදුලිය
🟢 ටෙලිෆෝන්
🟢 අන්තර්ජාල පහසුකම
🟢 ඉදිරිපස විසාල මිදුල
🟢 හතරැස් තැනිතලා ඉඩම
🟢 ගේට්ටුව සහිතව වටේට තාප්පය බැඳ ඇත
🟢 බත්තරමුල්ල පැලවත්ත මංසන්දියට ආසන්නව පිහිටා ඇත
🟢 පැලවත්තට - 800m
🟢 බත්තරමුල්ලට - 1.5km
🟢 තලවතුගොඩට - 4.5km
🟢 අඩි 20 පළල පාර
🟢 ගංවතුරෙන් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
------------------------------------
🏡 Battaramulla - Pelawatte House for Sale (SSPH-218)
🟢 Address - Perera Mawatha, Pelawatte, Battaramulla.
🟢 Land Size - 22.8 Perches
🟢 Bedrooms - 03 (1 room with bathroom and toilet)
🟢 Bathrooms - 01
🟢 Living Room
🟢 Kitchen
🟢 Inside lobby
🟢 Front veranda
🟢 Garage
🟢 Outside storage room
🟢 Sq ft - 2300
🟢 Toilet
🟢 Water tank
🟢 Well water and piped water
🟢 Electricity
🟢 Telephone
🟢 Internet facility
🟢 Large front yard
🟢 Square flat land
🟢 Walled with gate
🟢 Located close to Battaramulla-Pelawatte junction
🟢 To Pelawatte - 800m
🟢 To Battaramulla - 1.5km
🟢 To Thalawathugoda - 4.5km
🟢 20 feet wide road
🟢 Flood-free area
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear deeds