🏡✨ දක්ෂිණ අධිවේගී මාර්ගයට සමීපයෙන්
ඔබේ නව නිවසට වටිනාම බිම්කොටස!✨
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුමට අතිශයින්ම සමීපයෙන්,
ඉදිරියට වැඩි වටිනාකමක් ලබන පරිසරයක
ඔබේ නමින් ලියවෙන ඉඩමක් හිමිකරගන්න මෙන්න හොඳම අවස්ථාව 💫
✳බෙලිඅත්ත අධිවේගී පිවිසුමට – 300m
✳ තංගල්ල නගරයට – 5Km
✳ දික්වැල්ල නගරයට – 15min
✳ ජාත්‍යන්තර පාසල් සහ රෝහල් සඳහා ඉක්මන් ප්‍රවේශය
🛣️ ප්‍රධාන පහසුකම් සමීපයෙන්
🏡 ප්‍රධාන බස් පාරවල් වලට ලඟින්
🏡 සාප්පු සංකීර්ණ, සුපිරි වෙළඳසැල් අතේ දුරින්
🏡 ආරක්ෂිත හා සාමකාමී නේවාසික වටපිටාව
⚡ මූලික පහසුකම්
🔹 තෙකලා විදුලිය
🔹 ජලය
🔹 කොන්ක්‍රීට් කානු පද්ධතිය
🔹 මනාව සංවර්ධනය කරන ලද බිම්කොටස්
ඔබේ නිවාස සිහිනය සැබෑ කර දෙන්නට අපි සූදානම් 💙
⚜️වේගයෙන් දියුණු වන පරිසරයක,සියළු පහසුකම් සහිතව ඔබ හොයන ඉඩම ඔබේ නමටම හිමිකරගන්න.
💳 පහසු ගෙවීමේ ක්‍රම
🔰 රු. 200,000/-ක් ගෙවා අදම ඉඩම වෙන්කරවාගන්න
🔰 50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව
🔰 එකවර ගෙවීමේදී විශේෂ වට්ටම් සමඟ
📞 අදම අප අමතන්න – ඔබේ බිම්කොටස වෙන්කරගන්න!