Highly Residential area
Peaceful 15 feet
10 perchas land exten
Bate Land
500 meters to padukka main road ( padukka colombo bus road )
600 meters to high leval road (Avissavella bus road )
High leval road 24 hures bus avilable ,
ඉඩමේ විස්තර
මෙම ඉඩම තියෙනේ high leval road එකටයි
පාදුක්ක carpet road එකටයි අතර හල්කන්ද වත්ත ගමේ,
මෙම පාර අලුතෙන්ම කාපෙට් කලා ,එය ඔබට චායාරුපයෙන් බලා ගන්න පුලුවන් ,
Meters 25 k පමන බොරලු පාර තියනවා,
දෙනට ඉඩමේ විසාල රබුටං ගහක් තියනවා හොදට පලදාව තියනවා,
ලයිට් වතුර අරගෙන තියෙන්නේ ,තාවකලික හදාපු තහඩු කාමරයක් තියන්නවා ,
ජලගෙලිම් නොමත .මෙවර ගංවතුරට ද යටවුනේ නෙත,
මෙය ඔබට නිව්සක් සාදා ගෙනිමට වඩාත් සුදුසු ස්තානයක් ,
ආයෝජනයට අරගෙන දෙම්මත් වටිනවා,
මෙම පාරේ පලවෙනි land sale එකේ පර් එකක්
ලක්ස 6 , නමුත් අපිට මුදල් හදිසියක් නිසා අඩුවට දෙන්නේ.
1 k to padukka town .පාදුක්කේ හෙම පහසුකම් ම පාහේ තියනවා.
Wataraka station එකට විනාඩි 5යි.
මිල = පර් එකක් ලක්ස 4 යි.
අදම අමතන්න වටිනා අවස්තාවක් මගහරවා ගන්න එපා . ස්තුතියි.