🚩 Prime residential land for sale in Galpatha–Batagoda, close to key facilities and main roads. Ideal for building your dream home or investment. Clear deeds and bank loan facilities available.
• 15.38 perches of bare land for sale in Galpatha - Batagoda
• Facing 20 ft road in highly residential neighbourhood
• Close to SLOC Cricket Stadium and Dambagoda Diyawanna Walkway
• 2km to Galpatha Divisional Hospital and 800m to Raigampura Green Industrial Zone
• 150m to Batagoda road and 3km to Panadura-Aguruwathota road
• Clear deeds and approved survey plan available for bank loans
🔴 Price: 3.9 Million (250,000 Per Perch) - Negotiable
🚩 ගල්පාත - බටගොඩ ප්‍රදේශයේ වටිනා ඉඩමක් විකිණීමට
• ගල්පාත - බටගොඩ ප්‍රදේශයේ පිහිටි පර්චස් 15.38 ක නිවසක් ඉදිකිරීමට සුදුසු හිස් ඉඩමකි
• නේවාසික සහ සාමකාමී අසල්වැසි ප්‍රදේශයක පිහිටි මෙම ඉඩම අඩි 20 ක මාර්ගයට මුහුණලා ඇත.
• SLOC ක්‍රිකට් ක්‍රීඩාංගනයට සහ දඹගොඩ දියවන්නා ඇවිදින මංතීරුවට ආසන්නයි
• ගල්පාත ප්‍රාදේශීය රෝහලට කිලෝමීටර 2 ක් සහ රයිගම්පුර හරිත කාර්මික කලාපයට මීටර් 800 යි.
• බටගොඩ මාර්ගයට මීටර් 150 ක් සහ පානදුර - අගුරුවාතොට මාර්ගයට කිලෝමීටර 3 ක් පමණි.
• නිරවුල් ඔප්පු සහ අනුමත මිනින්දෝරු සැලැස්මක් ඇති නිසා බැංකු ණය ගැනීමට වඩාත් සුදුසුයි.
🔴 මිල: රු. ලක්ෂ 39 යි (පර්චසයක් රු. 250,000) — සාකච්ඡා කළ හැකිය
🚩 கல்பத்த - படகொடவில் விற்பனைக்கு வெற்று நிலம்
• கல்பத்த - படகொடவில் அமைந்துள்ள 15.38 பேர்ச்சஸ் நிலம்
• மிகவும் குடியிருப்பு மற்றும் அமைதியான சுற்றுப்புறத்தில் 20 அடி அணுகல் சாலைக்கு முன்னால்
• SLOC கிரிக்கெட் மைதானம் மற்றும் தம்பகொட தியவன்ன நடைபாதைக்கு அருகில்
• கல்பத்த பிரதேச மருத்துவமனையிலிருந்து 2 கி.மீ. மற்றும் ராய்கம்புரா பசுமை தொழில்துறை மண்டலத்திலிருந்து 800 மீ.
• படகொட சாலைக்கு 150 மீ மற்றும் பாணந்துறை - அதுருகிரிய சாலைக்கு 3 கி.மீ. மட்டுமே
• தெளிவான பத்திரங்கள் மற்றும் அங்கீகரிக்கப்பட்ட சர்வே திட்டம் கிடைக்கிறது - வங்கிக் கடன் செயலாக்கத்திற்கு ஏற்றது
🔴 விலை: ரூ. 3,900,000 (ஒரு பெர்ச்சிற்கு ரூ. 250,000) — பேச்சுவார்த்தைக்குட்பட்டது.
____________________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Bare Land for Sale in Prime Abimani Halthota
11.5 පර්චස්සාමාජිකයාකළුතර, ඉඩම් ඇති නිවාසරු 3,300,000 සම්පුර්ණ මිලදින 32
Prime Land for Sale in Moragahahena
214.0 පර්චස්සාමාජිකයාකළුතර, ඉඩම් ඇති නිවාසරු 375,000 පර්ච් එකකටදින 31
Land for Sale in Pokunuvita - Horana
21.0 පර්චස්සාමාජිකයාකළුතර, ඉඩම් ඇති නිවාසරු 3,780,000 සම්පුර්ණ මිලදින 31
Aguruwathota Property for Sale
කාමර: 5, නානකාමර: 2සාමාජිකයාකළුතර, විකිණීමට ඇති නිවාසරු 16,000,000දින 17
