𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗻𝗼𝘁𝗲 𝘁𝗵𝗮𝘁 𝘁𝗵𝗲 𝗿𝗼𝗮𝗱 𝗮𝗰𝗰𝗲𝘀𝘀 𝗳𝗼𝗿 𝘁𝗵𝗶𝘀 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆 𝗶𝘀 𝗼𝗻𝗹𝘆 𝟱 𝗳𝗲𝗲𝘁 𝘄𝗶𝗱𝗲 𝗰𝗼𝗻𝗰𝗿𝗲𝘁𝗲𝗱 𝗿𝗼𝗮𝗱 𝘄𝗵𝗶𝗰𝗵 𝗶𝘀 𝗼𝗻𝗹𝘆 𝟱𝟬 𝗺𝗲𝘁𝗲𝗿𝘀 𝗹𝗼𝗻𝗴 𝗳𝗿𝗼𝗺 𝘁𝗵𝗲 𝟮𝟬 𝗳𝗲𝗲𝘁 𝘄𝗶𝗱𝗲 𝗺𝗮𝗶𝗻 𝗿𝗼𝗮𝗱。
𝗢𝗻𝗹𝘆 𝗮 𝗧-𝘄𝗵𝗲𝗲𝗹𝗲𝗿 𝗰𝗮𝗻 𝗴𝗼 𝗮𝗹𝗼𝗻𝗴 𝘁𝗵𝗶𝘀 𝗹𝗮𝗻𝗲。
𝗙𝗿𝗼𝗺 𝗚𝗮𝗹𝗹𝗲 𝗿𝗼𝗮𝗱 𝗶𝘁𝘀 𝗼𝗻𝗹𝘆 𝟱𝟬𝟬 𝗺𝗲𝘁𝗲𝗿𝘀 𝘁𝗼 𝘁𝗵𝗲 𝗹𝗮𝗻𝗱❟ 𝘄𝗵𝗶𝗰𝗵 𝗶𝘀 𝗷𝘂𝘀𝘁 𝟭𝟬 𝗺𝗶𝗻 𝘄𝗮𝗹𝗸 。
𝗦𝗾𝘂𝗮𝗿𝗲 𝘀𝗵𝗮𝗽𝗲 𝗹𝗮𝗻𝗱 。。。
𝗙𝗿𝗼𝗻𝘁𝗮𝗴𝗲 𝟱𝟬 𝗳𝗲𝗲𝘁 。。。
𝗪𝗮𝘁𝗲𝗿 𝗮𝗻𝗱 𝗘𝗹𝗲𝗰𝘁𝗿𝗶𝗰𝗶𝘁𝘆 𝘀𝘂𝗽𝗽𝗹𝗶𝗲𝘀 𝗮𝗹𝗿𝗲𝗮𝗱𝘆 𝗮𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲 。。。
𝗖𝗹𝗲𝗮𝗿 𝗱𝗲𝗲𝗱𝘀 。。。
𝗕𝗶𝗺𝘀𝗮𝘃𝗶𝘆𝗮 𝗰𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗲 𝗮𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲 。。。
𝗙𝗼𝗿 𝗺𝗼𝗿𝗲 𝗱𝗲𝘁𝗮𝗶𝗹𝘀 𝗽𝗹𝗲𝗮𝘀𝗲 𝗰𝗮𝗹𝗹 。。。
--------------------------------------------------
රත්මලාන ගල්කිස්ස පොලිසිය ආසන්නයේ ගාලු පාරේ සිට මීටර් 500ක් පමණ දුරින් මෙම ඉඩම ගොඩබිම දෙසට වන්නට පිහිටා ඇත.
අඩි 15 වන ඉඩමට ප්රවේශවන ප්රධාන මාර්ගය අවසාන මීටර් 40 අඩි 5ක් පමණක් පලල වේ.
මෙම ඉඩම මෙවන් අඩු මුදලකට විකිනීමට ප්රධාන හේතුව වන්නේත් මෙම ප්රවේශ මාර්ගයේ පටුබවයි.
එනමුදු ත්රීවීල් රථයකට ඉතා පහසුවෙන් ගමන්කල හැක. එසේ නොමැතිනම් මෙම ඉඩම අවට ඇති ප්රමානවත් මාර්ග ප්රවේශ ඇති ඉඩම්වල වටිනාකම පර්චසයක් මිලියන 3.5 ක් හෝ ඊට මදක් වැඩිවේ.
මෙම ඉඩමේ හැඩය හරි හතරැස් වන අතර , ඉඩමේ මුහුනතේ පළල අඩි 50 කට වැඩිවේ. ලයිට්, වතුර පහසුකම් දැනටමත් පවතින අතර නිවාස දෙකක් සැදීමට හැකිය.