Land for sale .2 blocks 6p in each saperatly or all together 12p or sale .
* Maharagama piliyanadala 341 bus root for 100m
* 20ft road
* giving for cash only
අගනා ඉඩමක් විකිනීමට
මහරගම පිලියන්දල 341බස් මාර්ගයේ ඇරැව්වල පර්චස් 6 කොටස් දෙකක් විකිනීමට ඇත.
✅ මහරගම පිලියන්දල මාර්ගයට මීටර් 100යි.
✅ මහරගම නගරයට 2km
✅ පිලියන්දල නගරයට 3km
✅ප්රවාහන, ජල, විදුලි, දුරකථන, පිරවුම් හල්, සුපිරි වෙලදසැල් පහසුකම් ආසන්නයේම.
✅ නිස්කලංක වැදගත් පරිසරය.
✅නගර සබා අනුමැතිය සහ නිරවුල් ඔප්පු .
✅අඩි 20 කාපට් පලල් පාර සහ ඉඩම ඇතුලත අඩි 15 පාර සහ තැනිතලා බිම