බණ්ඩාරගම ගැලනිගම කුඹුක පාරෙන් අගනා ඉඩමක් විකිණීමට.
ගැලනිගම කුඹුක ප්රධාන පාරට මීටර් 250යි.
ගැලනිගම අදිවේගී මාර්ග පිවිසුමට කිලොමීටර් 2.3යි.
කොලඹ හොරණ පාරට කිලෝමීටර් 3යි.
වෙන්දේසි ඉඩමක ඉඩම් කැබැල්ලක්.
පර්චස් 10යි.
නිරවුල් ඔප්පු.
පැලැන් අනුමතයි.
හතරැස් ඉඩම.
අඩි 15 පාරට මූනලා.
නේවාසික වට පිටාව.
පර්චසයක මිල 450,000/-
සම්පුර්ණ මිල ලක්ෂ 45 යි.( මිලියන 4.5 යි)
මිල ගණන් සාකච්ඡා කල හැක.
බ්රොකර්වරු අනවශ්යයි.