රූ 29,000,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
keshara
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
ව්‍යාපාරයක් විකිණීමට, කොට්ටාව හොරණ පාරේ සිට මීටර් 800 දුරින්. ආයෝජනයට වටිනා අවස්ථාවකි.
අප වෙලදපලේ ඉහල කීර්තිනාමයක් සහිත බේකරි නිශ්පාදන ආයතනයකි.
පර්චස් 19 ඉඩම හා මහල් දෙකකින් සමන්විත ගොඩනැගිලි දෙකක්, දර පෝරණු දෙකක්, තැටි 20 රොටරි ඩීසල් පෝරණුවක්, මිශ්‍රණ යන්ත්‍ර 3, කේක් තැටි 2000, පැකින් මැෂින්, සීලර් මැෂින්, පාන් කපන යන්ත්‍ර ඇතුලුව සියලුම උපකරණ, කීර්තිනාමය හා වත්කම් සමග විකිණීමට.
සේවක නවාතැන් පහසුකම්ද ඇත.
දැනට පවත්වාගෙන යන ව්‍යාපාරයකි.
මිලියන 29 (ලක්ෂ 290)
A business for sale in Kottawa Horana Road. (800m to the main road) A brilliant opportunity for someone who is looking to invest in a business.
We are ongoing, well-reputed bakery products manufacturing company in the industry with a large number of customers and high goodwill.
2 buildings with 2 stories in a 19 perches land.
20 Tray Diesel Oven
3 Large Mixer Machines
2000 Cake Trays
Packing Machines
Sealer Machines
Bread Slicer Machines
And all the equipment, current assets and good will to sell.
Accommodation for workers.
Rs. 29 Million (290 Lax)