* බැට් එක මාස 1 පාවිච්චි කරේ
* ගත්තෙ R.30000.00
* බැට් එකේ වර්ගෙ" CA "
* English willow "
* සල්ලි හදිස්සියක් නිසා R.13000.00 දෙන්නෙ
* බැට් එක හොදටම තියෙනවා
* විස්තර කතාකරගන්න කෝල් එකක් ගන්න Whatsapp