Baby cot එකක් විකිණීමට ඇත.
හොඳ condition එකේ තියෙනවා, 1 month used.
✅ Mattress එකත් එක්ක
✅ Mosquito net (මදුරු දැල) සමඟ
✅ Strong & safe design
✅ Newborn සිට අවුරුදු 3 දක්වා භාවිතා කළ හැක
📍 Location: sigiriya
💰 Price: Rs. 25,000 (slightly negotiable)
📞 Contact: (Call / WhatsApp)
👉 First come, first served!