කොට්ටව/මත්තේගොඩ සුඛෝපභෝගී දැකුම්කළු නවීන දෙමහල් නිවස
===============================================
* සම්පූර්ණනම ගඩොල්
* පර්චස් 7 (පර්චස් එකක වටිනාකම 1,800,000/=පමන)
* නිදනකාමර 4
* වොෂ්රූම් 2,(හොට් වොට/ඇරිස්ටන් ගිසර් Litter 15L)
* කැලනි සිවිලින් ෆැන් 6
* ජනෙල්/ දොර ෆ්රෙම් සියල්ල තේක්ක
* බැල්කනි 4යි
* මුළු නිවසම "2 x 2" ටයිල් , සාලය "2 x 4" ටයිල්
* ගරාජ්,ලැම්ප් ෂෙඩ්,පැන්ට්‍රි කබඩ්
* Cooker Hood, ජනෙල් ඩ්‍රිල්
* වටේම උස තාප්ප/ රිමෝර්ට් රෝලර් ඩෝ / ෆිනිෂින් වහලය ( High Pressure Plant )
* ට්‍රිට්මන්ට් කර ඇත. අවුරුදු "30" වගකීම් සහතිකය ඔබට ඉදිරිපත් කර ඇත.
* අමානෝ වැහිපීලි ( ගේජ් එක 4.7 )
* රැට් කැප්/ CCTV ලයින් 5
* වේයන්ට පොළොව කොන්ක්‍රීට් කිරීමට පෙර ට්‍රීට්මන්ට් කර ඇත. සහතිකය ඉදිරිපත් කර ඇත.
* බාත්රූම් පොලොව / බැල්කනි වෝටර් පෘෆින් කරනු ඇත
* මෙම නිවස වැඩ අවසන් වීමේදී චායාරූප 1 සහ 2 අනුව නිමවේ.
==============================================================
* කුණුලොරිය නිවස ඉදිරි පිටටම පැමිනේ, පාරට ගේ ඉදිරිපිටටම ලයිට් ඇත.
* මායිම් බිත්ති නැත. ( මායිම් බිත්ති යනු ඉඩම් නඩුවකි) ගේ වටේ ඇවිද යා හැක. නිවස වටේම වහලයෙන් අගුව පන්නා ඇති බැවින් Box නිවාස වල වගේ බිත්ති / ජනෙල් දිගේ වතුර බේරෙන්නේ නැත. තාර පාර
-------------------------------------------------------------------------------------------------------
* කොළඹට තනි බසයෙන් . මත්තේගොඩ /පිටකොටුව බස් නැවතුමට 50m ( පයින් විනාඩියයි) පිළියන්දල / කොට්ටාව බස් නැවතුම පෙනෙන දුරින්.
* කහතුඩුව/ මාකුඹුර හයිවේ එන්ට්‍ර්න්ස් දෙකටම විනාඩි පහක් ඇතුලත ලගාවිය හැක.
------------------------------------------------------------------------------------------------------
* පදිංචි වී නොමැති මාස 1 1/2 පමණ වැඩ අවසන් වීමට නියමිත තනිකරම ගඩොලින් ඉදිකර ඇති මෙම නිවස ඉතා උසස් අමුද්‍රව්‍ය යොදාගෙන ඇත. වැස්සට කිසිම ලෙසකින් යට නොවේ/ කානු පද්දතියකින් සමන්විතයි.
* මෙම නිවස වටේම ඇත්තේ මා විසින් ඉදිකල වැඩ අවසන් වූ පදිංචි වී ඇති නිවාස පහකි.
* පේන්ට් කර වැඩ අවසන් වූ ඉදිකිරීම්/බිත්ති නොදැක්ක නිවසක් මිලදී ගන්නවාට වඩා ඉදිකරමින් පවතින නිවසක් හොදින් දැනුවත් වීමෙන් අනතුරුව කැමති නම් නිවස අවසානයේදී මිලදී ගතහැක.පැන්ට්‍රි කබඩ් එකට / ලෑන්ඩ් ශේඩ් එකටයි රැවටෙන්නේ නැතුව නිවසේ ඉදිකිරීම් කර ඇති ප්‍රධාන අමුද්‍රව්‍ය ගඩොල්ද කියා පරික්ශා කර බලන්න .
* ගඩොල් නිවසක් යනු ඉතාමත්ම දුර්ලභ අවස්තාවකි. ඔබට නිවසක් මිලදී ගතහැක. එහෙත් ගඩොල් නිවසක් සොයාගැනීම ඉතාමත් දුශ්කර වනු ඇත.
* අමාරුවෙන් හරි සොයාගන්නන් කාමර 4 අලුත් නිවසක් මෙවැනි තැනකින් මෙම මුදලට සොයා ගැනීම ඊටත් වඩා දුෂ්කර වනු ඇත.
===========================================================
* බුද්ධිය පාවිච්චි කරන්න හරි දේ තෝරගන්න.ගඩොල් නිවසක වෙනස වටහා ගන්න.
* ඉතාමත් වැදගත් පරිසරයක පිහිටි මෙම නිවස 345/= සාදාරන මුදලකට
* සියලු ලියකියවිලි අනුමතයි / පිරිසිදුයි, බෑන්ක්ලෝන් සැලකේ.
* ඉදිරියේදී තවත් නිවාස කිහිපයක් සූදානම් වෙමින් පවතී. ( plan අදිමින්)
* අයිතිකරුවනගේ දැන්වීමක් ( No Brokers Please ) නියම ගැනුම්කරුවන් පමනක් අමතන්න
Price: 295 Lakhs ( Negotiable)
-----------------------------------------------------------------------------------------------
Modern B/New Two Storied Bricks wall House
For sale in Kottawa, Mattegoda
======================================
* Fully Bricks Wall
* 4 Bedrooms
* 2 Bathrooms + Hot Water + Ariston Geezer 15L
* 7 Perches Land ( Current Value 1,800,000/= Per Perch)
* 4 Balconies
* Garage, Lamp Shade, Pantry Cupboard
* Cooker Hood, Windows Grill
* Surrounded Parapet Wall, Remote Roller Door
* Finishing Roof ( High Pressure Plant)
* All treatment done ( 30 Years Guarantee)
* AMANO Gutters ( 4.7 Gage) with Rat cap
* CCTV 5 Lines
* Already treated for termites before concrete the floor
* No Boundary Walls. can Walk around the house, roof also built beyond the walls, no water leaking problems, not like box type house
* Garbage Lorry comes to collect the garbage - opposite the house
* Street Lights also there
* Bathroom floors, balconies are water proofed
* Clear Deed, All documents are approved
* Bank Loan facility can be obtained
* House will be finished as shown pictures 1 & 2
----------------------------------------------------------------------------------------------
* One Bus to Colombo, 50m to Pettah Bus station ( 1Minute Walk)
* Piliyandala - Kottawa Bus stop very close by
* 5 Minute distance to Kottawa & Kahathuduwa Highway Enterances
---------------------------------------------------------------------------------------------------
* Within 1 month time all construction works will be finished
* Used High Quality materials ( you can visit the site & inspect the how the
construction works going on )
-------------------------------------------------------------------------------------------
Selling Price: 295 Lakhs ( Negotiable)
This is a rear opportunity. Difficult to find a bricks wall house using with high quality materials.
This is advertised by property Owner, No Brokers Please.
Please call Genuine buyers only.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

AC Modern Two Storied House for Rent in Maharagama
කාමර: 4, නානකාමර: 2කොළඹ, නිවාස කුලියට දීමරු 300,000 මසකටදින 50
Two Storied Commercial Building ( With 9 Shops) Sale in Maharagama Town
3,780 වර්ග අඩිකොළඹ, වාණිජ දේපල විකිණීමට ඇතරූ 170,000,000දින 15
2 Storied House (Separate) for Sale in Maharagama, Navinna
කාමර: 4, නානකාමර: 3කොළඹ, විකිණීමට ඇති නිවාසරු 31,500,000දින 57
Lake Front Fully Furnished Luxury House Sale in Moratuwa
කාමර: 5, නානකාමර: 4කොළඹ, විකිණීමට ඇති නිවාසරු 75,000,000දින 17
