This land-based business located at No. 40, Parakumba Mawatha, Kolonnawa is for sale with all its equipment (The business is already profitable you can see the accounts ).
The company has been operating continuously for about fifteen years. I intend to sell it with a large number of regular customers.
The business has an environmental protection license.
Although the land area is 10.5 perches, we are using 12.5 perches (including the allocation area).
The construction has been carried out according to the new building plan approved by the Kolonnawa Municipal Council.
All documents are available to obtain a bank loan.
A person who wants to buy it can only own the business and run the business as it is.
Contact for more details.
කොලොන්නාව පැරකුම්බා මාවත අංක 40 පිහිටි මෙම ඉඩම සහිත සම්පූර්ණ ව්‍යාපාරය සියළුම උපාංග සමඟ විකිණීමට තිබේ ( දැනටමත් ලාභ ලබමින් ව්‍යාපාරය ක්‍රියාත්මක වේ )
අවුරුදු පහළොවක පමණ නොකඩවා ක්‍රියාත්මක වන ආයතනය ස්ථිර පාරිභෝගිකයන් විශාල ප්‍රමාණයක් සමගින් විකිණීමට අදහස් කරමි
ව්‍යාපාරය සතුව පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ඇත
ඉඩම් ප්‍රමාණය පර්චස් 10.5 වුවද පර්චස් 12.5 භාවිතා කරන්නෙමු ( වෙන් කිරීමේ ප්‍රදේශය ද සමග )
කොලොන්නාව නගර සභාව විසින් අනුමත නව ගොඩනැගිලි සැලැස්මට අනුව ඉදිකිරිමේ කටයුතු කර ඇත
බැංකු ණය ලබාගැනීමට හැකි ලෙස සියලුම ලියවිලි ඇත
මිලදී ගැනීමට කැමති අයෙකුට ව්‍යාපාරයේ අයිතිය පමණක් ඔහු සතු කරගෙන ව්‍යාපාරය මෙලෙසම කැමතිනම් පවත්වාගෙන යාමට වුවද හැකිය
වැඩි විස්තර සඳහා අමතන්න