🏡✨ අත්තනගල්ල – වෙන්දේසි වත්තෙන්/ කාපට් පාරෙන් දෙවන ඉඩම /පර්චස් 10 /පර්චසය 3.90/= ✨🌿
💥 අද ආයෝජනය කරන්න... හෙට ලාභ ලබන්න!
📍 ස්ථානය: අත්තනගල්ල – වෙන්දේසි වත්ත
📐 ඉඩම් ප්රමාණය: පර්චස් 10
💰 පර්චසයක මිල: රු. 390,000/= පමණයි
🤝 දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක.
📍 දේපළේ විශේෂතා
🚗 බස් පාරෙන් දෙවන ඉඩම
🛣️ අඩි 20 පුළුල් ප්රවේශ මාර්ගයට මුහුණලා
🚌 බස් පාරට මීටර් 100
🙏 අත්තනගල්ල පූජා භූමියට මීටර් 300
🏙️ පස්යාල නගරයට කි.මී. 5
🌿 මෙම දේපළ ඔබට සුදුසු වන්නේ
🏡 සිහින නිවසක් ඉදිකිරීමට
💰 වටිනා ආයෝජනයක් ලෙස මිලදී ගැනීමට
📈 අනාගතයේ ඉහළ වටිනාකමක් අපේක්ෂා කරන ස්ථානයක ඉඩමක් හිමිකර ගැනීමට
📄 සින්නක්කර නිරවුල් ඔප්පු සහිත වටිනා දේපළක්.
⚡ මෙවැනි Prime Location එකක, මෙවැනි මිලකට ඉඩම් වෙළඳපොළේ වැඩි කාලයක් රැඳෙන්නේ නැහැ. අදම වෙන්කරවා ගන්න!
🆔 Job No: 12614