ඇහැළගස්තැන්න අරණායක ප්රාදේශීය ලේකම් කාර්යාලය අසල මෙම නිවස පිහිටා ඇත. පොලිස් ස්ථානය,රෝහල,ඉන්ධන පිරවුම්හල,ආගමික ස්ථාන, පාසල්, ඇතුලත් ඇහැළගස්තැන්න ප්රාදේශීය ලේකම් කාර්යාලය අසල ඇති මෙම නිවස විකිණීමට ඇත.
කාමර 3
සාලය
කුස්සිය
කෑම කාමරය