සන්සුන් ජීවිතයකට ඔබට ඉඩමක් අපෙන් මිලදි ගන්න !* 🏡
📍 *යක්කල – වරපලාන සුන්දර වෙල්යායකට මායිම්ව*
🚌 *ගම්පහ – කිරිදිවැල 231 බස් පාර අසළින්*
🛣️ *රදාවාන – ගම්පහ ප්රධාන මාර්ගයට විනාඩි කිහිපයකින් ළඟාවිය හැකිය*
දිනපතා වෙහෙසකර ජීවිතය පසුකර, සාමකාමී පරිසරයක ඔබේ නිවන්සෙරින ජීවිතය ආරම්භ කරන්න – මේක නියම තැනක්! 🌼
💰 *මුදල් ගෙවීමේ පහසු ක්රම:*
- *අත්පිට මුදලට* ගන්නේ නමි...........
රු. 50,000/ක් ගෙවා ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න
- දින *14 දිනින් 30%ක් ගෙවා*, ඉතිරි මුදල *මසක් ඇතුළත ගෙවන්න* – විශේෂ වට්ටමක්!
- *පොලී රහිත මාස 06 ගෙවීමේ හැකියාවද ඇත* 🧾
🔌 *පහසුකම් සහිතයි:*
1. *විදුලිය*
2. *බැංකු ණය පහසුකම්*
3. *තාර යෙදු මාර්ග*
4. *කොන්ක්රීට් කාණු පද්ධතිය*
5. *සැලසුම්ගත ගෙවීම් ක්රම*