අලුතෙන් Hybrid Battery එකක් ගත්ත නිසා මේ මාසෙකට කලින් ගත්ත BMS එකයි Wire harness එකයි Blower එකයි විකුණනවා. මාසයයි පාවිච්චි කලේ, ඔයාලට කැමති විදියකට check කරලා බලලා ගන්න පුලුවන්, Bill තියෙනවා..
Full hybrid Battery එකම තියෙනවා, එක Cell එකක් 14V වඩා අඩුයි, ඒක විතරක් Change කරලා Full hybrid Battery එකම ගන්නත් පුලුවන්.
BMS - 33000/=
Wire Harness - 12000/=
Blower - 10000/=
Full Battery - 110000/=
Location - Anuradhapura