ඔබේ ව්‍යායාම ක්ෂේත්රයේ ශක්තිය, සහ මාංශ පේශි වර්ධනය (Muscle Growth) වේගවත් කරගැනීම සඳහා ලොව සුප්‍රසිද්ධ Applied Nutrition සන්නාමයේ ක්‍රියටීන් (Creatine) ලබාගන්න. ක්‍රීඩකයන් සහ Gym යන අය සඳහා වඩාත් සුදුසුයි.
නිෂ්පාදන විස්තර:
සන්නාමය (Brand): Applied Nutrition (Professional Range)
වර්ගය: 100% Micronized Creatine Monohydrate
තත්ත්වය: 100% අලුත්ම (Brand New & Sealed)
භාවිත වාර ගණන: ටබ් එකක සර්විංග්ස් 50ක් අඩංගු වේ (50 Servings)
ප්රතිලාභ: පහසුවෙන් දිය වේ, ශක්තිය සහ මාංශ පේශි වර්ධනය වැඩි කරයි, ව්‍යායාම වලින් පසු ශරීරය යථා තත්ත්වයට පත් කිරීමට උදව් වේ.
වැඩි විස්තර සඳහා ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් එවන්න