We are looking for an apartment with two bedrooms. Around, Dehiwala, Bambalapitiya, Wellawatte, Mount Lavina, Beach Side.
අපි නිදන කාමර දෙකක් තියෙන ඇපාට්මන්ට් එකක් හොයනවා. දෙහිවල, බම්බලපිටිය, වැල්ලවත්ත, ගල්කිස්ස අවටින්, මුහුදු තීරය පැත්තෙන් වගේ තමයි බලන්නේ.