රූ 79,000,000
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Apartment Building with 6 Units, UDA Approved,
* Fully Furnished
* 1 BR 2 Units Completed & Occupied (Current Income 100,000 /=)
* 2 BR 4 Units to be Completed
* 10 Perches Land
* 4800 sqft
* Fully Tiled
* Attached Bathroom with Hot Water
* AC
* Ground Floor Car Park ( for 8 Cars )
* Surrounded Parapet Wall
-------------------------------------------------------------------------------------------
* 700m to Karapitiya Junction
* All Schools, Hospitals, Super Markets are near by
* 3km to Galle Fort
* 2.5km to Galle Town
* 5 km to Unawatuna Beach
* 6 km to Pinnaduwa Highway Exit
= Loan Facility can be Arrange
Selling Price - 79 Million (Price can be Negotiable After Inspection)
======================================================
ගාල්ල , ආසන්නව නිවාස 6 ක් සහිත අපාර්ට්මන්ට් එකක් විකිණීමට. UDA අනුමතයි.
* සියළු ගෘහභාණ්ඩ සමඟ
* AC කාමරයක් සහිත නිවාස 2 ක් සම්පූර්ණයෙන් වැඩ නිමකර ඇත. දැනට 100,000 /= ආදායමක් සහිතයි.
* නිවාස 4 ක් (කාමර 2 ) වැඩ නිම විය යුතුයි.
* පර්. 10
* ව.අ. 4800
* සම්පූර්ණ ටයිල්
* ඇටෑච් බාත්රූම් + උණුවතුර
* පහතමහලේ කාර් රථ 8 ක් නැවතීමට හැකිය
* වටතාප්ප සහිතයි
------------------------------------------------------------------------------------------
* කරාපිටිය හන්දියට මීටර් 700
* සියළුම පාසල්, රෝහල්, සුපර්මාකට් ඉතා ආසන්නව පිහිටා ඇත.
* ගාලු කොටුවට 3 km
* ගාලු නගරයට 2.5 km
* උණවටුන මුහුදු තීරයට 5 km
* පින්නදූව අධිවේගී පිටවීම ( Exit ) 6 km
මිල - ලක්ෂ 790 ( පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළහැක)
** බැංකු ණය ලබාගැනීමේ පහසුකම් සලසාදිය හැක
