අනුරාධපුර සාලියපුරෙන් රජරට වෛද්‍ය සහ කෘෂි පීඨය ආසන්නයෙන් සින්නක්කර පර්චසය අඩු මුදලකට
* අනුරාධපුර - යාපනය ප්‍රධාන පාරට 350 m
* අනුරාධපුර නගරයට විනාඩි 05යි.
* තෙකලා විදුලිය සහ ජල සැපයුම ලබා දේ
* සංවර්ධනය කල බිම් කොටස්
* සියලු පහසුකම් පෙනෙන මානයෙන්
* මුලික ගෙවීම 50% ඉතිරිය මාස 36 ගෙවන්න.
* එකවර ගෙවිමේ දි සහ සංවර්ධන කාල සීමාව තුල දි ඉඩමි වෙන් කර ගන්නා ඔබට විශේෂ මිල අඩු කිරීමක්