👉🍀🌏නිදහස් වටපිටාවකින් නගරයට හා යාපනය ප්‍රධාන පාරට ආසන්නයෙන්ම ඔප්පු සහිත අගනා පර්චස් 10 බිම් කොටස් කීපයක් විකිණීමට
🤏කෘෂි හා වෙද්‍ය පීඨයට ආසන්නයෙන් ඉඩම පිහිටා ඇත
🤝නේවාසිකාගාරයක් ,නිවාඩු නිකේතන, නිවසක් ඉදිකිරීමට සිතන ඔබට වටිනා අවස්තාවක්
☸️ පූජා නගරයට 5km
⤴️යාපනය පාරට 350m
🚂අනුරාධපුර දුම්රියපොළට 4.5km
🥇ප්‍රධාන පාසල් 5km
💧නල ජලය, තෙකලා විදුලිය, පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම් සහිතයි
මුලින් ඉඩමේ වටිනාකමින් 50% ගෙවා ඉතිරිය පොලී රහිතව ගෙවීම් ක්‍රම ඇත
සීමිත බිම් කොටස් ඇති බැවින් අදම අපගේ නියෝජිත මහතෙකු සම්බන්ද කර ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න