අනුරාධපුර පුත්තලම කොළඹ ප්රධාන පාරට මුහුනලා සියලුම පහසුකම් වලින් සමන්විත ව්යාපාරික සහ නේවාසික සින්නක්කර බිම් කොටස් විකීනීමට.
අනුරාධපුර නගරයට 9Km | පූජා නගරයට 12Km
✅ ජලය
✅ තෙකලා විදුලිය
✅ සින්නක්කර ඔප්පු
✅ කොන්ක්රීට් යෙදූ පුලුල් මාර්ග
💧ජලය
⚡ තෙකලා විදුලිය
🛣️ පුලුල් මාර්ග
📜 නිරවුල් සින්නක්කර ඔප්පු
📁 සියලුම අනුමැතියන් සහිතව, අගනා බිම්කොටස්
පර්චසයක මිල රු.415,000.00 💵 සිට පහත ගෙවීම් ක්රම මගින් ඉඩමක් මිලදි ගැනීමේ සිහිනය සැබෑ කරගන්න🎯,
✅ මූලික ගෙවීම වටිනාකමින් 25% ඉතිරිය මාස 24 කින් පොලී රහිතව ගෙවන්න.
✅ මූලික ගෙවීම වටිනාකමින් 10% ඉතිරිය මාස 40 කින් ගෙවන්න.
✅ මූලික ගෙවීම වටිනාකමින් 30% ඉතිරිය අවුරුදු 5 කින් ගෙවන්න.
✅ මූලික ගෙවීම වටිනාකමින් 40% ඉතිරිය බැංකු ණය පහසුකම් මගින් ගෙවන්න.
✅ සම්පූර්ණ මුදල එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම් සමගින් ගෙවන්න.
*කොන්දේසි සහිතයි.
දශක තුනක නොබිදුනු විශ්වාසය සමගින් දේපල වෙළදාමේ ප්රමුඛයා ප්රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම 🏢.
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න ☎️.
HR/2023/04/18