1.මෙම ඉඩමේ සිට අනුරාධපුර පුජා නගරයට විනාඩි 3යි..
2.රුවන්වැලි මහාසෑයට විනාඩි 8යි...
3.අනුරාධපුර නව නගරයට විනාඩ් 15යි..
4.මුලික ගෙවිම ඉඩමේ වටිනාකමින් 50%,ඉතිරිය 15% පොළියක් යටතේ අවුරුදු 5 ක් ගෙවිමේ හැකියාව..
5.ඉතිරිය පොළියක් නැතිව මාස 6 ක් සමාන වාරිකවලින්..
6.නැත්නම් බැංකු ණයක් මගින් ගෙවිම් කල හැක..
7.ජාතික ජලසම්පාදන මංඩලයේ නළ ජල පහාසුකම්..
8.අනුරාධපුර පුජා භූම් සංචාරක ප්රවර්ධන කළාපයේ මෙම ඉඩම පිහිටා ඇත..
9.පර්චස් 16 ට වඩා වැඩි බිම් කොටස්...
10.මෙම ඉඩමට යාබදව මනරම් ගස් සහිත හිස් භුමියක් පිහිටා ඇත..මෙම පරිසරය වරක් ඔබ අත් විද බලා තීරණය කරන්න...
11.සින්නක්කර ඔප්පු සහිත මෙම ඉඩම නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය සහිත ඉඩමකි..
12.හෙරිටේජ් ලැන්ඩ්ස් විශ්වාසය සමගින් සින්නක්කර ඔප්පු සහිත මෙම ඉඩමේ පර්චසය ක් 270,000/= සිට ඉහලට මිලදි ගැනිමේ හැකියාව,අදම ඔබේ බිම් කොටස වෙන්කරගන්න..
ස්තූතියි , රශික තෙන්නකෝන්