අනුරාධපුර මයිලගස්හන්දිය රත්නායක විද්‍යාලය පිටුපස නිවසක් විකිණීමට.
සින්නක්කර ඔප්පු
පර්චස් 20 යි.
මිල ලක්ෂ 200යි.
මයිලගස් හන්දියට මීටර් 250.
නව බස් නැවතුමට, කඩ 50ට, ශික්ෂණ රෝහලට කි.මී 1.
ඉඩම වටා තාප්පය.
වර්ග අඩි 2000ක් පමණ තනි තට්ටුවේ නිවස. කාමර 3 සහ සාලය ටයිල් කර ඇත. කෑම කාමරය, කුස්සිය. නානකාමර සහ වැසිකිළි 2යි.(ඇතුළත 1 පිටත 1.)
House for sale behind the K.B.Rathnayaka school at Mailagas junction, Anuradhapura city.
Sinnakkara deed.
20 perch.
Price 200 laks.
250m to Mailagas junction.
1km to New Bus Stand, Kada 50, Teaching Hospital.
Boundary wall around the land.
Single storied house around 2000 sq feet. 3 rooms and the living room are tiled. Dining room, Kitchen, 2 Bathrooms (one inside and one outside).
Location-https://goo.gl/maps/CBco47D2SYvPGdbA6