📍 අනුරාධපුර නාච්චාදූවෙන් මඩවලගම වැවට මුහුනලා සුන්දර වෙල් යායකට මායිම්ව අගනා නේවාසික සින්නක්කර බිම් කොටස් විකීනීමට.
📍 නච්චාදූව නගරයට 1.5 Km | අනුරාධපුර නගරයට 15 Km | අනුරාධපුර කුරුණෑගල පාරට 10 Km
💧ජලය
⚡ තෙකලා විදුලිය
🛣️ පුලුල් මාර්ග
📜 නිරවුල් සින්නක්කර ඔප්පු
📁 සියලුම අනුමැතියන් සහිතව, අගනා බිම්කොටස්
පර්චසයක මිල රු.195,000.00 💵 සිට පහත ගෙවීම් ක්රම මගින් ඉඩමක් මිලදි ගැනීමේ සිහිනය සැබෑ කරගන්න🎯,
✅ මූලික ගෙවීම වටිනාකමින් 25% ඉතිරිය මාස 24 කින් පොලී රහිතව ගෙවන්න.
✅ මූලික ගෙවීම වටිනාකමින් 10% ඉතිරිය මාස 40 කින් ගෙවන්න.
✅ මූලික ගෙවීම වටිනාකමින් 30% ඉතිරිය අවුරුදු 5 කින් ගෙවන්න.
✅ මූලික ගෙවීම වටිනාකමින් 40% ඉතිරිය බැංකු ණය පහසුකම් මගින් ගෙවන්න.
✅ සම්පූර්ණ මුදල එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම් සමගින් ගෙවන්න.
*කොන්දේසි සහිතයි.
දශක තුනක නොබිදුනු විශ්වාසය සමගින් දේපල වෙළදාමේ ප්රමුඛයා ප්රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම 🏢.
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න ☎️.
HR/2026/04/06