නිට්ටඹුව තිහාරියෙන් අන්ගසම්පූර්ණ 3BD නිවස පර්චස් 6.5 ක ඉඩම ලක්ෂ 70 යි.🏡️
🛣️ කොළඹ නුවර ප්රධාන පාරට 1.8Km
🏬 නිට්ටඹුව නගරයට 4 Km
🔹 කාමර 3
🔹 සාලය
🔹 කුස්සිය
🔹 බාත්රූම්
🔹 වට තාප්ප සහ ගේට්ටු සහිතයි
🔹 අඩි 20 / 12 මාර්ගය
🔹 නල ජලය / උල්පත් ජලය
🔹 විදුලිය සහිතයි
🔹 සින්නක්කර ඔප්පු 📜
💯 පදිංචියට සුදුසුයි | ආයෝජනයකටත් වටිනා අවස්ථාවක්!
📌 Ref No: EE SA - 6692