පර්චස් 20.5 ක අගනා බිම් කොටසක්
නිරවුල් ඔප්පු
නිරවුල් මායිම්
අලුත්ගම අවිත්තාව ප්‍රධාන මාර්ගය පෙනෙන මානයේ
ප්‍රධාන මාර්ගය ආසන්නයේ නිස්කලංක පරිසරයක
මේ වනවිට කුරුඳු වගා කර ඇත.
ඉත්තෑපාන පොලිස් ස්ථානය ට 200m යි
ඉත්තෑපාන ප්‍රාදේශීය සභා උප කාර්යාලය ට 200m යි
ගොවිජන සේවා මධ්‍යස්ථානයට 300m යි
ඉත්තෑපාන කොල්වින් ආර්.ද සිල්වා ජාතික පාසලට 200m යි
ග්‍රාමීය බැංකුව ට 500m යි
ඉන්ධන පිරවුම්හලට 500m යි
HNB බැංකුවේ ATM එකට 500m යි
ඉත්තෑපාන සතිපොල ට 700m යි
ඉත්තෑපාන තැපැල් කාර්යාලයට 700m යි
ඉත්තෑපාන දිසා රෝහලට 900m යි
ඉත්තෑපාන මහජන බැංකුව ට 1km යි
වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 10 යි.
අලුත්ගම නගරයට විනාඩි 25යි
මතුගම නගරයට විනාඩි 20යි
ඉඩමේ සිට 1km ක් තුළ ජාතික පාසලක් , රෝහලක් , පොලිසියක් , ප්‍රාදේශීය සභා උප කාර්යාලයක් , තැපැල් කාර්යාලයක් , බැංකුවක් , සතිපොලක් , ඉන්ධන පිරවුම්හලක්
පර්චස් 1 - Rs. 800,000/-