Guest House For Rent In Anuradhapura
අනුරාධපුර නගරයේ පිහිටි නිවසක් කුලියට දීමට ඇත
අංග සම්පුර්ණ නිවසකි
පර්චස් – 40
වර්ග අඩි – 1500
නිදන කාමර – 3
නාන කාමර – 2
විසිත්ත කාමර ප්රදේශය
කෑම කාමරය
මුළුතැන්ගෙය
වායු සමීකරණය කර ඇත
සම්පුර්ණයෙන් ටයිල් කර ඇත
ජල හා විදුලි පහසුකම් වලින් යුක්තයි
අනුරාධපුර නව නගරයට ආසන්න වේ.
සියලුම පූජනීය ස්ථාන වලට ආසන්නව පිහිටා ඇත
කාර්යාලයකට , නිවසකට හෝ නිවාසු නිකේතනයකට සුදුසුය
ඉහළ නේවාසික ප්රදේශයකි
සියලුම නාගරික පහසුකම් වලින් යුක්තයි
මාසික කුලිය 60,000 කි. මිල ගණන් සාකච්චා කර ගත හැක
Fully Finished House
Perch – 40
Size – 1500 sq.f
Bedrooms – 3
Bathrooms – 2
Living area
Dining area
Kitchen
Air conditioned
Fully tiled
Water & electricity facilities
Close to New city , Anuradhapura
Located close to All places of worship
Ideal for an office , House or Guest house
Highly residential area
All city amenities
Price : 65,000 per month ( negotiable )
Call More details