✍️ Brand New Luxury Modern Design House For Sale In Piliyandala Miriswaththa Junction. Walking Distance To All Facilities. Hospital, Bank, Super Market, Food City, Shoping Center & More.....
✍️ Used Only High Quality Materials
✍️ Designed Using Ancient Architectural Techniques
👉 Land Extent _ 11 Perch
👉 Square Feet _ 3400
👉 Price - 64.5 Million ( Negotiable )
⭐05 Bedrooms
⭐04 Bathrooms
⭐Servant Room & Facilities
⭐Kitchen With Modern Pantry Cupboard
⭐Living / Dining / TV Lounge
⭐Kumbuk Wood Floor
⭐Balconies & Wood Finishing Roof
⭐No Blind Walls
⭐Car Porch
⭐Wall & Electric Gate
⭐Parking Space
⭐Beautiful Garden Area
👉Private Road
👍 High Quality Modern House in Miriswaththa Piliyandala Town
☎ Call Now to Quickly Own This Home in The Heart of The City.
👉 පිළියන්දල නගරාසන්නයේ පිහිටි සුඛෝපභෝගී අලුත්ම දෙමහල් නිවස විකිණීමට
👉 පැරණි ගෘහ නිර්මාණ ශිල්පයද උපයෝගී කොට ගනිමින් ඉතා අලංකාර ලෙස ප්‍රමිතිමත් අමුද්‍රව්‍යයන් යොදා ඉදිකරන ලද මෙම නිවසෙහි නිදන කාමර පහකින් හා නානකාමර පහකින් සමන්විතයි
👉 ටයිල් හා කුඹුක් ලී යොදා සහ විදුලි උපාංග සඳහාද කුඹුක් ලී නිර්මාණ යොදාගෙන ඇත
👉 සේවක නිදන කාමරය සහ සේවක පහසුකම් සහිතයි
👉 වාහන නැවැත්වීමේ වැඩි ඉඩකඩක් ඇත
👉 අලංකාර ගෙවත්ත
👉 මායිම් බිත්ති නැත
👉 සියලුම පහසුකම් සදහා ඇවිදින දුර
👉 නේවාසිකව හෝ ව්‍යාපාරික ස්ථානයක් සඳහා ද ඉතා සුදුසු නගර මධ්‍යයේ පිහිටි සුඛෝපභෝගී ඉහල වටිනාකමක් සහිත නිවසකි
👉 පැමිණ පරීක්ෂා කර බලා මිල ගණන් සාකච්ඡා කර ගත හැක