අඹතලේ හන්දියට මීටර් 500 යි.
චන්ද්‍රිකා කුමාරතුංග මාවතෙන් .
කඩුවෙල නගරයට විනාඩි 10 න්.
කඩුවෙල හයිවේ පිවිසුමට විනාඩි පහේන් .
මාලඹේ නගරයට විනාඩි 10 න්.
සිනෙක් හා හොරයිෂන්ස්` ජාත්‍යන්තර පාසැලට විනාඩි පහේන් .
නිදහස් නේවාසික පරිසරයක පිහිටි .
ජලය විදුලිය ,කාණු පද්ධති සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්‍රම සහිතයි ..
දේපල වෙලදාමේ විශ්වාසනීය නාමය ප්‍රයිම් ලෑන්ඩ්ස් වෙතින් ..