අඹතලේ හන්දියට මීටර් 500 යි.
චන්ද්රිකා කුමාරතුංග මාවතෙන් .
මාලඹේ නගරයට 04 km.
කඩුවෙල හයිවේ පිවිසුමට විනාඩි පහේන් .
ලොලේවල් බස් පාරට පයින් එන දුරින් .
නේවාසික හෝ ආයොජනයට කදිම .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි ..