සීග්‍රයෙන් දියුණු වන අම්බලන්තොට නගරයට නුදුරින්
සුන්දර සාමකාමී ග්‍රාමීය පරිසරයක් සහිත රොටවල පෙදෙසින්
ඓතිහාසික විල්ගම් වෙහෙර රජමහා විහාරය පෙනෙන මානයේ
පදිංචියට, ව්‍යාපාරයකට හෝ වගා කටයුතුවලට සුදුසු
පර්චස් 31ක සරු පස සහිත සම බිම් කොටසක් මුදල් හදිස්සියක් නිසා ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.
- අම්බලන්තොට නගරයට 4km ක් පමණයි, විනාඩි 8න් ළඟා විය හැක.
- නෝනාගම හන්දියට 4km යි.
- මාතර- තිස්ස-කතරගම ප්‍රධාන පාරට 2km ක් පමණයි.
- ඇඹිලිපිටිය - රත්නපුර පාරට 2.8km
- රොටවල කණිෂ්ඨ විද්‍යාලයට ඇවිදින දුරින්
- මල්පෙත්තාව අම්බලන්තොට මහා විද්‍යාලයට විනාඩි 5 ක දුරින්
- බරවකුඹුක හයිවේ පිවිසුමට විනාඩි 20 ක දුරින්
මුළු ඉඩමම ලක්ෂ 18 ක් පමණයි. මිළ ගණන් සාකච්ඡා කර ගත හැක.
- පොල්, කොස්, තේක්ක, අඹ, කොහොඹ සහ තවත් වටිනා ශාක සහිතයි
- ඉඩමට යාබද ප්‍රධාන ඇළ මාර්ගය නිසා වගා කටයුතු, වගා ව්‍යාපාර හෝ වෙනත් ව්‍යාපාර වලට ජල පහසුකම් සහිතයි
- සින්නක්කර ඔප්පු, බැංකු ණය පහසුකම් ලබා ගත හැක
මුදල් හදිස්සියක් නිසා ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.