🌟🏡 අඹේපුස්ස – දුම්රිය ස්ථානයට මීටර් 100ක් ලගින්ම | කාපට් පාරට මායිම් දෙමහල් නිවස සමඟ
📏 පර්චස් 30 ඉඩම | 💰 මිල – ලක්ෂ 130/= (සාකච්ඡා කළ හැක)
✨ විශේෂත්වයන්:
🛏️ කාමර – 4
🚿 Bathroom 1 + සේවක ටොයිලට් 1
🍳 කුස්සිය 2 (එක් පිටත)
🛋️ විවෘත Lounge / Living Area
🍽️ Dining Area
🚗 Car Porch
🛣️ අඩි 20 කාපට් මාර්ගයට මායිම්
🌳 වාහන කිහිපයක් නතර කළ හැකි විශාල ඉඩ
✅ වට තාප්ප, කම්බි වැට සහ ගේට්ටු මගින් ආවරණය වූ භූමිභාගය
✅ පොල් ගස් 7, කොස් ගසක් සහ අලංකාර ගෙවත්ත 🌴
📍 පිහිටීම:
📌 අඹේපුස්ස දුම්රිය ස්ථානයට – 100m
📌 මිරිගම නගරයට – 6.4km
📌 වරකාපොල නගරයට – 6km
📌 කීණදෙණිය මංසන්ධියට – 1km
📌 මධ්‍යම අධිවේගී මාර්ගයට – 7km
📌 Ref Code: EE-UP-H-9224