✅ ප්‍රමිතිමත් අමුද්‍රව්‍යයන් යොදා වාස්තුවිද්‍යානුකූලව ඉදිකරන ලද නවීන පන්නයේ ඉඩකඩ සහිත තනිමහල් නිවසක් විකිණීමට කැස්බෑව බණ්ඩාරගම පාරෙන් - කොළඹ බණ්ඩාරගම ප්‍රධාන මාර්ගයට ඇවිදින දුර
✅ නිදනකාමර තුනක් හා නානකාමර දෙකකින් සමන්විතයි. ප්‍රධාන නිදනකාමරයට නානකාමරයක් සහිතයි
✅ කබඩ් සහිත මුළුතැන්ගෙය
✅ මායිම් බිත්ති නැත
✅ පර්චස් 10 යි
✅ තාප්ප ගේට්ටු සහිතයි
✅ වර්ග අඩි 1550 ක් පමණ
✅ බණ්ඩාරගම කොළඹ බස් මාර්ගයට ඇවිදින දුර
💵 බණ්ඩාරගම නගරයට විනාඩි 8 යි
💵 පානදුර නගරයට විනාඩි 12 යි
💵 වාහන නැවත්වීමේ පහසුකම
✅ විකුණුම් මිල - ලක්ෂ 155 කි. සාකච්ඡා කර ගත හැක
✅ Architecture Design Brand New Single Storey House In Kesbewa Bandaragama Road
✅ 03 Bedrooms
✅ 02 Bathrooms
✅ Master Bedroom With Attach Bathroom
✅ Kitchen With Pantry Cupboard
✅ Wall & Gate
✅ No Blind Wall
✅ 10 Perch
✅ Highly Residential Environment
✅ Walking Distance To Colombo Bus Route
✅ 08 Minute To Bandaragama Town
✅ Close To Panadura Town
✅ Price Can Negotiable
වැඩි විස්තර සදහා අමතන්න
🔸𝐏𝐫𝐢𝐜𝐞 - 𝟏𝟓𝟓 𝐥𝐤𝐬 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 )
🔸𝐂𝐚𝐥𝐥 𝐅𝐨𝐫 𝐒𝐞𝐞𝐧 𝐨𝐧 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐁𝐮𝐲𝐞𝐫𝐬 𝐎𝐧𝐥𝐲
🔸𝐍𝐨 𝐁𝐫𝐨𝐤𝐞𝐫𝐬 𝐏𝐥𝐞𝐚𝐬𝐞
🔸𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 ....
🔹𝐆𝐚𝐲𝐚𝐧 𝐇𝐨𝐦𝐞 𝐋𝐚𝐧𝐝 ( 𝐏𝐯𝐭 ) 𝐋𝐭𝐝. 𝐊𝐚𝐡𝐚𝐭𝐡𝐮𝐝𝐮𝐰𝐚
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°0