AP Lands and Houses
සුකොපබෝගී, පදිංචියට සෑදූ නව නිවස අයිතිකරු විදේශ ගත බැවින් විකිණීමට. මහරගම නැෂනල් (සැවෝයි) සිනමාශාලාව අසල සිට විනාඩි 8 ක දුරින් ඇරැව්වල රතන මාවතේ පිහිටි පර්චස් දහයක ඉඩමේ ඉදිකළ නව නිවස. විශාල බැල්කනි 3 ක්, සේවක නිවස්නය සහ වැසිකිලිය, සම්පුර්නයෙන්ම වායුසමනය කල නිදන කාමර 3 සහ ඇටෑඩ් බාත්රූම් 3, හොට් වෝටර්, බෑත් ටබ්ස්, CCTV. පාවිච්චි නොකළ දොර දෙකේ සීතකරණයක් සහිත අංග සම්පුර්න විශාල පැන්ට්රිය. නිවස වටා අඩි 10 තාප්පය සහ රෝල ගේට් සවි කර ඇත. ඩබල් වින්ඩෝ කර්ටන්ස් සවි කර ඇත. පිරිසිදු ඔප්පු.
මිලියන 43