රාගම නගරයෙන් අලුතින් ඉදිකරන ලද දෙමහල් නිවසක් විකිණීමට ඇත.
[යොමු අංකය : H-2551]
🏠 නිවසේ පිරිසැලසුම සහ විශේෂාංග
📌ස්ථානය : රාගම
🏘️දේපල වර්ගය : 02 මහල් නිවස
🏞️ඉඩම් ප්රමාණය : පර්චස් 9.5
🏚️නිවාස ප්රමාණය: වර්ග අඩි 1800
🛏️නිදන කාමර : 03
🛀නාන කාමර : 02
✅ මිල : රු. 23,000,000 (මිලියන 23)
📍 ප්රමුඛ ප්රවේශ්යතා විශේෂාංග
📌 938 බස් පාරට ඇවිද යා හැකි දුර.
📌 පොකුණ හන්දියට කිලෝමීටර 1.5 කි.
📌 රාගම නගරයට කිලෝමීටර 5.6 කි.
📌 කඩවත නගරයට කිලෝමීටර 6.4 කි.
🏠 නිවසේ පිරිසැලසුම සහ විශේෂාංග බිම් විස්තර
✅ බිම් මහල
- නිදන කාමර 2
- නාන කාමර 1
- විසිත්ත කාමරය
- කෑම කාමරය
- මුළුතැන්ගෙය සහ පැන්ට්රිය
- Veranda
- Car Porch
✅ පළමු මහල
- නිදන කාමර 1
- නාන කාමර 1
- බැල්කනිය
- T/V ලොබිය
🔒 ප්රවේශය සහ ආරක්ෂාව
✅ මායිම් බිත්තිය
✅ රෝලර් ගේට්ටුව
💰 මිල
මිල: රු. 23,000,000 (මිලියන 23)
❌ Genuine Buyers Only - No Brokers
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: Trust Link Solutions