🏡 අලුබෝමුල්ල දෙමහල් නිවසක් විකිණීමට ඇත (SSPH-304)
🟢 ලිපිනය - ශ්රී විමලරතන මාවත, අරුක්ගොඩ, අලුබෝමුල්ල.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 11.55
🟢 නිදන කාමර - 04
🟢 නාන කාමර - 02
🟢 විසිත්ත කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 වර්ග අඩි - 1940
🟢 වට තාප්පය
🟢 රෝලර් ගේට්ටුව
🟢 පානදුරට - 5km
🟢 ගැලණිගම අධිවේග පිවිසුමට - 5km
🟢 හොරණ-පානදුර ප්රධාන බස් පාරට - 1.6km
🟢 පානදුර-රුක්ගහ බස් පාරට - 300m
🟢 අලුබෝමුල්ල මහින්ද විදුහලට- 1.6km
🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල ලක්ෂ 215 (සාකච්ඡා කළ හැකිය)
🟢 නිරවුල් ඔප්පු
--------------------------------------------------
🏡 Alubomulla Two Storey House for Sale (SSPH-304)
🟢 Address - Sri Wimalarathana Mawatha, Arukgoda, Alubomulla.
🟢 Land Size - 11.55 Perches
🟢 Bedrooms - 04
🟢 Bathrooms - 02
🟢 Living Room
🟢 Kitchen
🟢 Sq Ft - 1940
🟢 Boundary wall
🟢 Roller Gate
🟢 To Panadura - 5km
🟢 To Galanigama Expressway Entrance - 5km
🟢 To Horana-Panadura Main Bus Road - 1.6km
🟢 To Panadura-Rukgaha Bus Road - 300m
🟢 To Alubomulla Mahinda College - 1.6km
🟢 Area free from floods and natural disasters
🟢 Free and peaceful environment
🟢 Price 215 lakhs (negotiable)
🟢 Clear deeds