𝐀𝐥𝐦𝐨𝐬𝐭 𝐍𝐞𝐰 𝐒𝐨𝐥𝐢𝐝 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐊𝐞𝐬𝐛𝐚𝐰𝐚
පිළියන්දල කැස්බෑව හන්දියට ආසන්නයෙන් කැස්බෑව -බණ්ඩාරගම බස්පාරට ඇවිදින දුරින් මෑතකදී සෑදු නිදන කාමර 3ක නිවස විකිනීමට.
නිවසේ පොලව සම්පුර්ණයෙන් ටයිල් කර ෆිනිෂින් වහලය ගසා නිවස ඉදිකර ඇත.ඉඩකඩ සහිත මිදුලකින් සමන්විත නිවස වටා තාප්ප දමා ගේට්ටු සවිකර ඇත.
ඉතාමත් සාමකාමී නිදහස් වටපිටාව. මිල ලක්ෂ 230කි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
නිවසේ සිට කැස්බෑව හන්දියට දුර කි:මී 1යි . වැඩි විස්තර සදහා අමතන්න
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent 9 Perches
🔹 Floor area - 1400 sqft
🔹 car porch
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms
👉 1 Bathroom
👉 Out side maids washroom
👉 Wet & dry kitchen with pantry cupboards
👉 Large living room
👉 Dining room
👉 Fully tiled
👉 Garden wall surrounded
👉 Sliding gate
👉 Clear documents with COC
👉 Car porch
👉 Well water
🔹 𝐏𝐫𝐢𝐜𝐞 𝟐𝟑 𝐌 | 𝟐𝟑𝟎 𝐥𝐚𝐤𝐬 𝐏𝐫𝐢𝐜𝐞 𝐧𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞
International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close.
Please call us for more information. It is an area with no floods or natural disasters.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀